Lanka Ads
LANKA ADS යනු නිදහස් වෙබ් අඩවියකි.
මෙහි ඕනැම අයෙකුට මුදල් ගෙවා ඕනැම දැන්වීමක් පළකල හැකි අතර දැන්වීම් නරඹන ඔබ ඉතා සැලකිලිමත්ව ගනුදෙනු කරන මෙන් ඉල්ලා සිටිමු.
අප වගකියනු ලබන්නේ සහතික කරනලද දැන්වීම් සදහා පමණක් වන අතර සහතික නොකරන ලද කිසිදු දැන්වීමක් හෝ සේවාවන් සදහා අප කිසිදු වගකීමක් නොගන්නා අතර සහතික නොකළ දැන්වීම් සදහා කිසිදු පැමිණිල්ලක් ද බාරගන්නේ නැත.
දැන්වීම් නරඹන ඔබගේ වගකීමද වනුයේ LIVE CAM VERIFIED දැන්වීම් මගින් පමණක් සේවාව ලබා ගැනීම ය.
ඔබගේ නොසැලිකිලිකම නිසා ඔබ විසින් වංචා කරුවන්ට හසු වී අපට චෝදනා කිරීමෙන් වළකින්න.
ඔබගේ කැමැත්ත මත කරන ගනුදෙනු සදහා අප වගකියන්නේ නැත.
මිතුරු සේවා දැන්වීම් සඳහා අපි කිසිදු වගකීමක් නොගනිමු. මුදල් ගෙවා සේවාව නොලැබුණහොත් එහි වගකීම ඔබ භාරගත යුතුය. මිතුරු සේවා දැන්වීම් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් අපි පිළිගන්නේ නැත
HOW TO FIND LIVE CAM VERIFIED ADS ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••සහතික කරන ලද දැන්වීම් සොයා ගන්නේ කෙසේද?
1. කොළ පාටින් VERIFIED ලෙස සදහන් කර ඇත.
2. රතු පාට තීරුවක් මගින් "සේවාව නොලබුණහොත් මුදල් නැවත ලබා ගත හැක" ලෙස සදහන් කර ඇත.••••••••••••••••••••••••••••••••••••••••••••••••••••VERIFIED නොකල Live Cam Ads සහ අනෙකුත් ඕනැම දැන්වීම් සදහා අප කිසිදු වගකීමක් බාරගන්නේ නැත.••••••••••••••••••••••••••••••••••••••••••••••••••••VERIFIED දැන්වීම් ඇතුළු අනෙකුත් ඕනැම දැන්වීම් වල පලකර ඇති සියලුම ඡායාරූප සදහා අප වග කියන්නේ නැත.
සමහර ඡායාරූප සත්‍ය වන අතර සමහර ඡායාරූප ව්‍යාජ ඡායාරූප වේ. ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••VERIFIED දැන්වීම් සදහා අප වග කියන්නේ ඔවුන්ගේ සේවාව සදහා පමණි ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••VERIFIED දැන්වීම් සදහා අප වග කියන ආකාරය
1. දැන්වීමේ සදහන් කර තිබෙන පැකේජයන් සදහා පමණි.
2. දැන්වීමේ පලකර තිබෙන WhatsApp අංකයට පමණක් සම්බන්ධ විය යුතු ය.••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
VERIFIED දැන්වීමක් සදහා ඔබ මුදල් ගෙවූ පසු සේවාව නොලබුනහොත් ඔබ ගෙවූ මුදල නැවත ලබා ගන්නා ආකාරය.
1. මුදල් දැමූ රිසිට් පත්2. WhatsApp Chat History3. අදාළ දැන්වීමේ Screenshot එකක්4. අවශ්‍ය වුවහොත් Bank Statement
මෙම සියලු දේ අප වෙත එවූ පසු අප ඒ සම්බන්ධව විමර්ශනය කර පැය 24 ක් ඇතුලත ඔබට මුදල් නැවත ලබා දෙන්නෙමු. ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••පැමිණිලි WhatsApp No: +94 77 9 138 184••••••••••••••••••••••••••••••••••••••••••••••••••••ඔබ ප්‍රවේශම් විය යුතු අවස්ථා
1. VERIFIED දැන්වීමක් මගින් ඔබට වෙනත් WhatsApp අංකයක් ලබා දී එම අංකයක් සම්බන්ධ වෙන්න කිවහොත් කිසි විටකත් සම්බන්ධ නොවන්න. එමගින් වංචාවක් සිදු වුවහොත් ඔබට මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇත.
2. දැන්වීම් විස්තරය තුල Verified ලෙස සදන් කර ඇති දැන්වීම් අප විසින් සහතික නොකළ දැන්වීම් බව සලකන්න.••••••••••••••••••••••••••••••••••••••••••••••••••••ඔබට සැක සහිත දුරකථන අංක හා බැංකු ගිණුම් අංක අපගේ FAKE AD DETAILS පිටුව මගින් සොයා බැලිය හැකි ය. https://lankaads.com/check-for-fake-details••••••••••••••••••••••••••••••••••••••••••••••••••••ස්තුතිLANKAADS.COM COMPLAINTS ADMIN - WhatsApp No: +94 77 9 138 184••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
LANKA ADS is a classified website.
Anyone can post any ad here by paying money and we ask that you who view the ad be very careful.
We are responsible only for verified ads and we do not take any responsibility for any unverified ads or services and we do not accept any complaint for unverified ads.
It is your responsibility to view the ads LIVE CAM VERIFIED ADVERTISEMENT ONLY.
Avoid getting scammed and accusing us because of your carelessness.
We are not responsible for transactions made on your wish.
We take no responsibility for friend service ads. If you do not receive the service for the amount paid, you must take responsibility for it. We do not accept any complaints about friend service ads
How to find certified ads?
1. It is mentioned as VERIFIED in green.
2. A red bar indicates "Refund if service is not received".•••••••••••••••••••••••••••••••••••• We do not accept any responsibility for unverified Live Cam Ads and any other ads.•••••••••••••••••••••••••••••••••••• We are not responsible for all the photos published in any other ads including VERIFIED ads.
Some photos are real and some photos are fake photos.•••••••••••••••••••••••••••••••••••• We are responsible for VERIFIED ads only for their service•••••••••••••••••••••••••••••••••••• How we are responsible for VERIFIED ads
1. Only for the packages mentioned in the advertisement.
2. Only contact the WhatsApp number published in the advertisement.•••••••••••••••••••••••••••••••••••• How to get your money back if you don't get the service after you paid for a VERIFIED ad.
1. Cash receipts 2. WhatsApp Chat History 3. A screenshot of the relevant ad 4. Bank Statement if required
Once all these things are sent to us, we will investigate and refund you within 24 hours.•••••••••••••••••••••••••••••••••••• Complaint WhatsApp No: +94 77 9 138 184•••••••••••••••••••••••••••••••••••• When you should be careful
1. Never connect if a VERIFIED ad gives you another WhatsApp number and tells you to connect with that number. That way you won't be able to get the money back in case of fraud.
2. Note that the ads marked as Verified in the ad description are not verified by us.•••••••••••••••••••••••••••••••••••• You can check suspicious phone numbers and bank account numbers on our FAKE AD DETAILS page. https://lankaads.com/check-for-fake-details•••••••••••••••••••••••••••••••••••• thanks LANKAADS.COM COMPLAINTS ADMIN WhatsApp No: +94 77 9 138 184••••••••••••••••••••••••••••••••••••
By using LankaAds.com, you acknowledge that you have read and understand these terms and conditions and that you agree to be bound by them. If you do not agree to these terms and conditions, you should not use LankaAds.com.