Ez Pay

Create an Account / ගිණුමක් සදාගන්න
Ez Pay යනු කුමක්ද?
  1. 1. වංචාවන්ට හසු නොවී මුදල් ගෙවීමේ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයකි
  2. 2. ඔබ යම්කිසි සේවාවක් සදහා මුදල් ගෙවීමට Ez Pay භාවිතා කිරීමෙන් ඔබගේ මුදල් ආරක්ෂා කරගත හැකිය
  3. 3. ඔබ මුදල් ගෙවා සේවාව නොලබුනහොත් එසැනින් ඔබට මුදල් නැවත ලබා ගැනීමට හැකිය.
Ez Pay ගිණුමක් සාදාගන්නා ආකාරය
  1. Ez Pay Button එක ක්ලික් කරන්න.
  2. ඔබගේ WhatsApp අංකය ඇතුලත් කර ඔබට ලැබෙන OTP රහස්‍ය අංකය ඇතුලත් කර ලොග් වෙන්න.
  3. දැන් ඔබ Ez Pay ගිණුම සකස්කර අවසන්. ඔබගේ අංක 6 න් යුත් Ez Pay ගිණුම් අංකයක් ඔබට ලැබී ඇත
Ez Pay ගිණුම Top-Up කරන ආකාරය
  1. අපගේ ගෙවීමේ ක්‍රම මගින් ඔබට ඕනැම මුදලක් Top-Up කරගත හැකිය.
ඔබ සේවාවන් සදහා මුදල් ගෙවන ආකාරය
  1. සේවය සපයන්නාගෙන් Ez Pay ගිණුම් අංකය ලබා ගන්න.
  2. Pay Now Button එකෙන් පිවිස සේවාව ලබා දෙන්නාගේ ගිණුම් අංකය හා ගෙවිය යුතු මුදල ඇතුලත් කර Send කරන්න.
  3. මුදල් ගෙවීම සාර්ථක වූ පසු ඔබට WhatsApp පණිවුඩයක් මගින් දැනුම් දෙනු ඇත.
  4. ඔබට අවශ්‍ය ඕනැම සේවාවක් සදහා මෙම ගෙවීම් ක්‍රමය භාවිතා කළ හැකිය. දැන්වීම් පලකර ගැනීම සඳහාද මෙම ක්‍රම භාවිතා කළ හැකිය.

Ez Pay 100% අපගේ වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවාවක් වන අතර ඔබගේ මුදල් සදහා අප 100% වගකියනු ඇත.

උපකාරක සේවාව සදහා WhatsApp +1 (646) 927-0927

What is Ez Pay?
  1. A reliable payment method without falling prey to scams
  2. You can protect your money by using Ez Pay to pay for any service
  3. If you pay and do not receive the service, you can get your money back immediately.
How to Create an Ez Pay Account
  1. Click on Ez Pay Button.
  2. Enter your WhatsApp number and enter the OTP password you receive and log in.
  3. Now you have finished setting up your Ez Pay account. You have received your 6 digit Ez Pay account number
How to Top-Up Ez Pay Account
  1. You can Top-Up any amount through our payment methods.
How you pay for the Services
  1. Get Ez Pay account number from the service provider.
  2. Enter the Pay Now Button and enter the account number of the service provider and the amount to be paid and send.
  3. You will be notified through a WhatsApp message once the payment is successful.
  4. You can use this payment method for any service you want. These methods can also be used to capture ads.

Ez Pay is 100% service provided by our website and we will be 100% responsible for your money.

For support WhatsApp +1 (646) 927-0927